ඉන්දියාවේ රොටි තරගයක්
ඉවුම් පිහුම් ක්ෂේත්රයේ සිය කුසලතා විදහා දක්වමින් ඉන්දියාවේ බටහිර රාජ්කෝට් (Rajkot) නගරයේදී රොටි පිසීමේ තරගයක් පැවැත්වුණි.තරගකරුවන් විනාඩි තුනක් තුළ රොටී රොටී 11ක් පමණ පිසීම සඳහා පිළියෙළ කිරීමට සමත් වීම කැපි පෙනිණි. මෙම තරග ඉසව්වේ ප්රධාන අරමුණ වුයේ සමාජයට කාන්තාවන් ලබාදෙන දායකත්වය අගය කිරීම සහ ඔවුන්ට සිය කුසලතා ප්රදර්ශනය කිරීමට වේදිකාවක් තනා දීම බව තරග සිංවිධායකයින් …