Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පරිගණක

Videos and photos containing

අන්තර්ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක්

දරුවන් ඉලක්කකර අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා කාර්යාංශය එක්ව මුල් විශේෂ දත්ත පද්ධතියක් හරහා අන්තර්ජාලයට පිවිස මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බව …

අන්තර්ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක් Read More »

How much money does Bill Gates

තත්පරයකදි ඇමෙරිකානු ඩොලර් 250ක  ආදායමක්

ඒ අවුරුදු තිස් නවයේදී ලෝකයේ ලොකුම ධනවතා වූ බිල් ගේට්ස්ය. ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයායි. මේ ඔහුගේ කතාවයි. මව මාරි මැක්ස්වෙල්ට හා  පියා විලියම් හෙන්රි ගේට්ස් ට 1955 ඔක්තෝබර් 28 වැනි දින උපත ලැබු  බිල් ගේට්ස්  පොත පත පාඩම් කිරීමට උනන්දුවක් නොදක්වපු දරුවෙකු වූයේය. අවුරුදු 13 දී විද්‍යාලයේ පරිගණකය පරිහරණය කිරීමට ඔහුට අවස්තාව හිමි විය. එම පරිගණකයේ …

තත්පරයකදි ඇමෙරිකානු ඩොලර් 250ක  ආදායමක් Read More »

Scroll to Top