කළු, ගිං සහ නිල්වලා ජල මට්ටම් තවත් ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්රදේශවලින් තවදුරටත් ඉහළ යමින් පවතින නිසා බද්දේගම, බෝපෝ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ …