අගමැති මෝදිට දැවැන්ත ජයක්
ඉන්දීය මහ මැතිවරණයේදී දැවැන්ත ජයක් ලැබීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය සමත් වුණි. ජයග්රහණයෙන් පසු නවදිල්ලි අගනුවරදී පැවැති ජයග්‍රාහී රැළිය ඇමතු මෝදි පැවසුවේ ජයග්‍රහණයේ පූර්ණ අයිතිය ඉන්දීය ජනතාවට හිමිවන බව සඳහන් කළේය. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් මස 11වැනිදා සිට මැයි මස 19වැනිදා දක්වා අදියර 07ක් ඔස්සේ පැවැත්විය. ලෝක් සභාවේ ආසන 542ක් …