මාස දෙකකට පසු තද වැසි
මාස දෙකකට ආසන්න කාලයක් දැඩි උණුසුම් කාලගුණයක් පැවති කොළඹ ඇතුළු ප්රදේශ රැසකට ඊයේ (12) පස්වරුවේ තද වැසි හැලුණා. ගාල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ දිස්ත්රික්කවල ප්රදේශ රැසකින් ද තද වැසි වාර්තා වූ බවයි. අද දිනයේ මේ දක්වා වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්රික්කයේ පාලින්ද නුවරින් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 113 යි දශම 5 ක් ලෙසයි සටහන් …