world’s most punctual airline

වෙලාවට වැඩ කළ ශ්‍රීලංකන් ලෝකයෙන්ම පළමු තැනට

ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත්  ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline) තේරී පත්වී ඇත. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේ දී  90.75% ක ගුවන් ගමන් මෙහෙයුම්  නිසි වේලාවට සිදුකර තිබේ. පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප්‍රතිශතයක් …

වෙලාවට වැඩ කළ ශ්‍රීලංකන් ලෝකයෙන්ම පළමු තැනට Read More »