intimacy issues

එකගෙයි කෑම කණ පිට හරවන අනියම් සබඳතා

අනියම් සම්බන්ධතා යනු අද ඉතා ජනප්‍රිය මාතෘකාවකි. අතීතයේත් මේවා තිබිණි. නමුත් එදා නොදියුණුයැයි කියන සමාජය වත් අද තරම් වල්වැදී නොතිබුණු බව මේවා පිළිබඳ විමසුම් ඇසින් බලනවිට පෙනී යයි. මෙය ඉතා පුළුල් ලෙස කතා කළ යුතු මාතෘකාවකි. ඈත අතීතයේ රදළ ප්‍රභූවරු තමන්ගේ ප්‍රවේණිදාසයන්ගේ භාර්යාවන් මෙන්ම දූවරුන් පවා තම කායික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස යොදා ගත්හ. දාහත් …

එකගෙයි කෑම කණ පිට හරවන අනියම් සබඳතා Read More »