වේගයේ ලෝක ශූරයෝ
ලෝකයේ වේගය මුල් කරගත් ක්‍රීඩා තරග අතරින් පවත්වන ලබන පළමු පෙළේ ෆෝර්මියුලා අංක 01 තරගය වන ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන තරගය පෙරමුණේ සිටී. ලෝකයේ රටවල් 20 ක පමණ අධික මුදලක් වැය කරමින් සෑම වසරකම මෙම තරගය පවත්වනු ලබනවා. තරග ඉතිහාසයේ ඔස්ටි්රයා ජාතික නිකී ලවුඩා, ප්‍රංශ ජාතික ඇලන් ෆොර්ස්ට්, බි්රතාන්යය ජාතික ජැකී ස්ටුවර්ට් , බ්‍රසීල …