ගෝලීය ජනගහනය බිලියන 8යි; 49.7% ක් කාන්තාවන්
මේ වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8 කට අධිකය. චීනය පසුකරමින් වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරි කාලය තුළදී ඉන්දියාව පත්වනු ඇති බවට ජගත් සංවිධානය අනාවැකි පළකරයි. ඉන්දියාවේ සමස්ත ජන ගහනය මේ වනවිට බිලියන 1.42 ක් වන අතර චීනයේ සමස්ත ජනගහනය බිලියන 1.45 කට අධිකයි.ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7% ක ප්රතිශතයක් කාන්තාවන් හා ගැහැණු දරුවන් වේ. …