Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

weather today at my location

weather news c lanka

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් …

කාලගුණයෙන් රතු නිවේදනයක් Read More »

weather news c lanka

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

එළඹෙන 17 වැනිදා සිට දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ …

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් Read More »

colombo-wau-dusanaya

අඳුර මැදින් එන අලුත්ම අර්බුදය – හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න

රටපුරා වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර ලෙස ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය වායු නිරීක්ෂණ මාන දත්ත අනුව අනාවරණය කරනු ලබයි. මෙම තත්ත්වය තවත් දින හතරක් පමණ පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක පැවසීය. වැසි තත්ත්වය සමග මෙම තත්ත්වය පහව යනු …

අඳුර මැදින් එන අලුත්ම අර්බුදය – හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න Read More »

weatherforcast tomorrow weather weather is today weather for tomorrow tomorrow weather today weather weather is today

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ …

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි Read More »

weather news c lanka

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු …

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් Read More »

badweather

දිවයිනට ගිගුරුම් සහිත වැසි – නායයාමේ අනතුරු ඇඟවීම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය …

දිවයිනට ගිගුරුම් සහිත වැසි – නායයාමේ අනතුරු ඇඟවීම් Read More »

Scroll to Top