Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

weather nuwara eliya

weather news c lanka

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් …

කාලගුණයෙන් රතු නිවේදනයක් Read More »

weather news c lanka

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු …

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් Read More »

places to visit at nuwara eliya

නුවරඑළියට මල්තුහින පතිත වෙයි

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි. සැම වසරකම නත්තල් සමයේ නුවරඑළියට මල්තුහින පතිත වන අතර , (21) දින නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයේ එළවළු වගා ගොවිපලක සහ ඊට ආසන්නයේ පිහිටි තේ වත්තට මල්තුහින පතිත වි තිබුණි. මල්තුහින පතිත විමත් සමග නුවරළිලිය ප්‍රදේශයේ අලුයම දැඩි සිතල කාලගුණයක් පැවති අතර , මල්තුහින …

නුවරඑළියට මල්තුහින පතිත වෙයි Read More »

Scroll to Top