weather news c lanka

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් …

කාලගුණයෙන් රතු නිවේදනයක් Read More »