Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

weather 10 days

tomorrow weather

කාලගුණය අයහපත් ‍| තිදෙනෙක් මරුට ‍| කොළඹ යට වෙයි ‍| නායයෑම් අනතුරු

බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු …

කාලගුණය අයහපත් ‍| තිදෙනෙක් මරුට ‍| කොළඹ යට වෙයි ‍| නායයෑම් අනතුරු Read More »

weather news c lanka

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් …

කාලගුණයෙන් රතු නිවේදනයක් Read More »

Scroll to Top