dengue fever

ඩෙංගු ගැන අනතුරු අඟවයි

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධිකය. ඩෙංගු රෝගය ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.