ඔබේ යාළුවන් ගැන හඳුනාගන්න
මිතුරු, මිතුරියන් එක් අයෙකු, දෙන්නෙකු වත් නැති කෙනෙක් සොයාගැනීම කළුනික සොයනවා වගේ වැඩක්. නමූත් ඔබට ඉන්නේ යහපත් මිතුරු මිතුරියන් පමණක්ද? කරදරකාර මිතුරු මිතුරියන් ඔබට නැද්ද? “උණූ නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දමන්නත් බැරි” ඔබේ හිත නොසන්සූන් කරවන මිතුරන් හෝ මිතුරියන් ඔබට ඉන්නවා නම් ඔවූන් හා අමනාපද නොවී එම තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද? පහත උපදෙස් කියවා …