නිදහස් ශ්‍රී ලංකාවේ 77වන අයවැය අද පස්වරු 1.30ට
නිදහස් ශ්‍රී ලංකාවේ 77වන අයවැය ලෙස 2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරු 1.30ට අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතයි. එළඹෙන වසර සදහා රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 7,885ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව බිලියන 1,785ක වැඩිවීමක්. ඒ අනුව …