sripadaya

ශ්‍රී පාද වන්දනාකරුවන් ට එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරේ

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වේ. සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා …

ශ්‍රී පාද වන්දනාකරුවන් ට එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරේ Read More »