Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

sri lankan cricketers

england-win

T20 ලෝක කුසලානය එංගලන්තයට

පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය. එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි. නායක බාබර් අසාම් ලකුණු 32ක් ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාන් …

T20 ලෝක කුසලානය එංගලන්තයට Read More »

worldcupt20

ලෝක කුසලාන තරගාවලිය තවත් උණුසුම් වෙයි

එංගලන්ත කණ්ඩායම  ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 05 ක්ද සමගයි. ඒ අනුව  ප්‍රසාද ලකුණු 05 බැගින් ලබාගෙන සිටින නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පිළිවෙළින් පළමු හා 03 වන ස්ථානවල රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 04 ක් සමගින් රැඳී සිටින්නේ හතරවන ස්ථානයේයි. ඒ අනුව එංගලන්තය සමග එළඹෙන 05 වනදා පැවැත්වෙන තීරණාත්මක තරගය …

ලෝක කුසලාන තරගාවලිය තවත් උණුසුම් වෙයි Read More »

dananjaya-de-silva

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි

අද දින ඕස්ට්‍රෙලියාවේ බ්‍රිස්බන් නුවර පැවති ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් සුපිරි 12 වටයේ තරගයකින් ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගත්තේය. අද තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන පිල කඩුළු 8 කට ලකුණු 144 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල එම සංඛ්‍යාව 18.3 පන්දුවේදී පසු කර ගියේය. ධනංජය ද සිල්වා නොදැවී 66 ක් රැස් කිරීම ජයග්‍රහණයට බෙහෙවින් වැදගත් …

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි Read More »

sim

සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගෙන් පෙරළිකාර ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ (27) පැවති තරගයේදී ලකුණු එකක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා. මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දු වාරවිස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 130 ක් රැස් කළා. කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 129 ක් පමණයි. …

සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගෙන් පෙරළිකාර ජයක් Read More »

sl-aus

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට

T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි. තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක …

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට Read More »

Scroll to Top