අඳුර මැදින් එන අලුත්ම අර්බුදය – හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න
රටපුරා වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර ලෙස ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය වායු නිරීක්ෂණ මාන දත්ත අනුව අනාවරණය කරනු ලබයි. මෙම තත්ත්වය තවත් දින හතරක් පමණ පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක පැවසීය. වැසි තත්ත්වය සමග මෙම තත්ත්වය පහව යනු …
අඳුර මැදින් එන අලුත්ම අර්බුදය – හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්න Read More »