ජනතාව සෞඛ්‍ය උපදෙස් නොපිළිපදියි – හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග
කොවිඩ් 19 හතරවන රැල්ල එලඹෙන දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසයි. අන්තර් පලාත් අතර පනවා තිබු සංචරණ සිමා ඉවත් කිරිමෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටි වතුකරයේ ජනතාව ඔහුන් වතුකරයේ පදිංචි නිවාස වෙත පැමිණෙමින් පවති. එසේ පැමිණෙන පිරිස් ලංගම සහ පෞද්ගලික බස් රථවලින් හැටන් ඇතුළු …
ජනතාව සෞඛ්‍ය උපදෙස් නොපිළිපදියි – හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග Read More »