Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

sri lanka news

යාල කළු කොටියා නොහොත් ‘පැන්තර්’ ගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්ද? ඇත්ත කතාව

යාල ජාතික උද්‍යාන යේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම …

යාල කළු කොටියා නොහොත් ‘පැන්තර්’ ගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්ද? ඇත්ත කතාව Read More »

Sri Lanka national cricket team

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට

ඕමානයේ දී ජනවාරි 20 වනදා ඇරඹෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයින් ය. ඔවුන් Asia Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතය. …

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට Read More »

Sri Lanka - Country in South Asia

රටේ සැබෑ හඬ

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පළ කළ අදහසක් මේ වනවිට අන්තර්ජාලයේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබෙනවා. ඔහු මොනවා කිව්වත් හැම කෙනෙක්ම ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු කියන කරන දේ සත්‍යක් අර්ථයක් තියෙන නිසයි. ඔහුව ජනතාවට විශ්වාස නිසයි. සංගක්කාර පෙන්වා දෙන්නේ ජාති ආගම් කුල වශයෙන් බෙදී සිටිනවාට වඩා එක්ව කටයුතු කළහොත් විශාල …

රටේ සැබෑ හඬ Read More »

lpl sri lanka cricket news

LPL අවසන් තරගය අද හම්බන්තොට දී

ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි. තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.  

Corona vaccine

දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයින් හමුවේ

අද (17) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. දේශීයව හඳුනාගත් එම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක් ලෙස වාර්තා …

දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයින් හමුවේ Read More »

japansrilanka

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහාය

ජපන් රජය මගින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂික මෙහෙයුම සඳහා, ඇමරිකානු ඩොලර් 620ල379 ක (දළ වශයෙන් රුපියල් මිලියන 115 ක) ආධාර මුදලක්,  සංවිධානයට ලබා දීමට තීරණය කර ඇත. මෙම ආධාරය සඳහා වන ගිවිසුම සඳහා අත්සන් තැබීම  ජපන් තානාපති  සුගියම අකිරා මැතිතුමා Ydma (SHARP) සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ලූතිනන් කර්නල් (විශ්‍රාමික) වී. …

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහාය Read More »

what is the latest news on coronavirus

කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – දිනක ආසාදිතයින් 1000 ආසන්නයට

සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇය සඳහන් කළේ, මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි. දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය …

කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – දිනක ආසාදිතයින් 1000 ආසන්නයට Read More »

Scroll to Top