Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

sri lanka map

Sri Lanka national cricket team

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට

ඕමානයේ දී ජනවාරි 20 වනදා ඇරඹෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයින් ය. ඔවුන් Asia Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතය. …

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට Read More »

gegary

අපිරිසිදු ග්‍රේගරි වැව පිරිසිදු කරන පොලිස් ජිවිත ආරක්ෂක ඒකකය

නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය මත පාවෙන සහ තැන්පත් වි ඇති ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු කැලි කසල වැවෙන් ඉවත් කිරිමේ වැඩසටහනක් නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින්ගේ මැදිහත් විමෙන්  සිදු කෙරිණ. නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතාගේ මුලිකත්වයෙන් සහ නුවරඑලිය මහ නගර සභාවේ නිලධාරින් , නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් , නුවරඑලිය ග්‍රේගරි වැවේ …

අපිරිසිදු ග්‍රේගරි වැව පිරිසිදු කරන පොලිස් ජිවිත ආරක්ෂක ඒකකය Read More »

Sri Lanka - Country in South Asia

රටේ සැබෑ හඬ

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පළ කළ අදහසක් මේ වනවිට අන්තර්ජාලයේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබෙනවා. ඔහු මොනවා කිව්වත් හැම කෙනෙක්ම ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු කියන කරන දේ සත්‍යක් අර්ථයක් තියෙන නිසයි. ඔහුව ජනතාවට විශ්වාස නිසයි. සංගක්කාර පෙන්වා දෙන්නේ ජාති ආගම් කුල වශයෙන් බෙදී සිටිනවාට වඩා එක්ව කටයුතු කළහොත් විශාල …

රටේ සැබෑ හඬ Read More »

muththuya

ක්‍රිකට් කණ්ඩායම ගැන මුරලිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළකර තිබුණි. මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ද වේ. කොළඹ පැවති මෙම අවස්ථාවට …

ක්‍රිකට් කණ්ඩායම ගැන මුරලිගෙන් සහතිකයක් Read More »

sudarsani

කොවිෂිල්ඩ් එන්නත ගන්න බය වෙන්න එපා

කොරෝනා මර්දන එන්ත්කරණ වැඩසටහන යටතේ ප්‍රමුඛතාව දී ඇති සියලුදෙනා කිසිඳු බියකින් තොරව එන්නත ලබාගන්නා ලෙස කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලීමක් කරනවා. දැනට භාවිත කරන කොවිෂීල්ඩ් එන්නතේ අතුරු ආබාධ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍යය ප්‍රචාරවලට බිය නොවන ලෙසයි ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ …

කොවිෂිල්ඩ් එන්නත ගන්න බය වෙන්න එපා Read More »

Scroll to Top