රැවටුණා ඇති. උදේන්ම ගිහින් කටුගාලා ඇප නැති කරමු

ජනතා ප්‍රශ්න නොවිසඳා මැතිවරණයකට යන්නේ නම් ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ සඳහන් කළේ, මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක් මිස රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් නොමැති බවය. “කන්න ටිකක් දීලා කුස පුරවලා මේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ පුංචි මල්කැකුළුවලට යම් උපකාරයක් කරන්න තිබෙනවා …

රැවටුණා ඇති. උදේන්ම ගිහින් කටුගාලා ඇප නැති කරමු Read More »