දේශීය සාම්ප්රදායික විලාසිතා ප්රදර්ශනයක්
දේශීය සාම්ප්රදායික කර්මාන්තවලට සහ ඒ කර්මාන්තවල නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ප්රායෝගික වැඩපිලිවෙලක් ලංකා කාර්මික සංවර්ධන මංඩලය මගින් සංවිධනය කර ඇත. ඒ අනුව කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය සහ දේශීය වෙළඳපලේ වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා දේශීය සාම්ප්රදායික නිෂ්පාදන වලින් පමණක් සැකසූ ඇඳුම් ආයිත්තම් හා වෙනත් දෑ වල භාවිතය පෙන්වීමට විලාසිතා ප්රදර්ශනයක් සංවිධනය කර ඇත. …