Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

sinhala news

Remove term: sinhala news sinhala newsRemove term: sinhala news papers sinhala news papersRemove term: today hot news today hot newsRemove term: today sinhala news today sinhala new

සුවදැල් ගොයමත් අරගෙන අග්බෝගේ සුව දුක් බලන්න ආ අස්වැද්දුම ගමේ ගොවි දෙවිවරු

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා තමා විසින් මෙවර යල කන්නයේ වගා කළ දේශීය වී සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට …

සුවදැල් ගොයමත් අරගෙන අග්බෝගේ සුව දුක් බලන්න ආ අස්වැද්දුම ගමේ ගොවි දෙවිවරු Read More »

අටමස්ථානාධිපති නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කරයි

එකලොස් වන අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ පත්කිරීම ට අටමස්ථාන කාරක සභාව තීරණය කරනු ලැබීය.අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි. අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ …

අටමස්ථානාධිපති නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කරයි Read More »

t20-worldcup

T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද

පාකිස්තානය සහ එංගලන්තය අතර අද (13) පැවැත්වෙන 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අමතර කාලය වැඩිකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු කාලගුණික වාර්තාවල දැක්වෙන ආකාරයට අවසන් තරගය පැවැත්වෙන අද දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ක් වනවා. අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පසුදින එනම් සඳුදා අතිරේක දිනයක් ලෙස නම් කර …

T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද Read More »

dna

ශ්‍රී ලංකාවේ පැරැණිම ජන වර්ග සොයා DNA පරීක්ෂණ

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව හෙවත් වැද්දන් නමින් හදුන්වන්නේ මෙරට පැරැණිම ජන වර්ගයකි. විදෙස් ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ඔවුන් සොයාගොස් නැරඹීම පුරුද්දක් කරගෙන ඇත. මේ වනවිට වැදි සමාජය ආශ්‍රිත වෙළෙඳපොළක්ද නිර්මාණයවී ඇති අතර වැද්දන් සමග ඡායාරූප ගැනීම ඔවුන්ගේ උපකරණ පරිහරණය බේත් හේත් මිලට ගැනීම ආදිය තුළ මුදල් ගනුදෙනු සිදුවේ. මේ නිසාදෝ වැද්දන් නොවන ඇතැම් පිරිස්ද ඒ …

ශ්‍රී ලංකාවේ පැරැණිම ජන වර්ග සොයා DNA පරීක්ෂණ Read More »

light

නැවතත් විදුලිය කැපීමේ අවදානමක්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බවය.

Scroll to Top