ක්‍රීඩකයන්ගේ ආබාධවලට හේතුව
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීමට හේතුව ජිලෝන්ග්හි පවතින සීත දේශගුණය පමණක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් වූ තරග තුනම පැවැති ජිලෝන්ග්හි කර්දිනා පාර්ක් ක්‍රීඩාංගණයේ තණනිල්ලේ කිඳා බසින (එබෙන) ස්වභාවයද ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමට හේතුවිනැයි ඊයේ (20) පැවැති තරගය අවසානයේ මාධ්‍ය හමුවකට …