කිරි අල වගා කිරීම ඇරඹේ
පොල් වගා බිම්වල අතුරු බෝගයක් ලෙස, කිරි අල වගා කිරීම දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ රෝපණය කර වසර 5 ට අඩු පොල් වගා බිම්වල මෙම කිරි අල වගාවන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම කිරිඅල වගාවන් සඳහා අක්කරයකට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර සපයන බවත් ,අක්කර 5 ක …