පාකිස්තානය අවසන් මහ තරගයට
විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ නවසීලන්තය කඩුලු 07කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය අද සමත් විය. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 152ක් රැස් කළේය. ලකුණු 153ක ජයග්රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන …