චිත්ත දමනය හා නිවන් මග
ලෝකයට බුද්ධ රත්නය පහළ වූයේ වෙසක් පෝය දවසකයි. බරණැස ඉසිපතනයේදී පස්වග තවුසන්ට දේශනා කළ මංගල ධර්ම දේශනය ශ්‍රවණය කර පස්වග තවුසන් සසුන්ගත වීමත් සමග ඇසළ පෝය දිනයේ ලෝකයට තුනුරුවන් පහළ විය. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන් ලෝකයට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පහළ වූයේ ඇසල පෝය දවසකයි. ඒ වගේම ඉතිහාසය වෙනස්කළ වැදගත්ම සංස්කෘතික දිනය …