nilmini-thennakon

නිල්මිණී  සිත් තැවුලෙන්

ප්‍රසිද්ධ සති අන්ත පුවත්පතට දීපු ඉන්ටර්විව් එකක් ගොසිප් වෙබ්  අඩවි කීහිපයකම  උපුටා ගෙන ලිපියට අදාළ  නැති ශීර්ෂපාඨ යොදා වෙබ් අඩවි වල පල කරගැනීමේ උත්සාහයක නියැලීම නිසයි නිල්මිණි  සිත් තැවුලක් ඇති වී තිබෙන්නේ.  වෙනත් අදහසක් මතුවන විදිහට ශීර්ෂපාඨ යෙදීම නිසා ඉන්ටර්විව් එකට ගැලපෙන්නේ නැති Comment  නිසා ඇයගේ හිත තදින්ම රිදිලා. ඉස්සර නූගත් සමාජය තුළ අසල්වැසියන්ට කැලෑ පත්තර ගැහුවා. …

නිල්මිණී  සිත් තැවුලෙන් Read More »