දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයින් හමුවේ
අද (17) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. දේශීයව හඳුනාගත් එම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක් ලෙස වාර්තා …