Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

news gossip lanka

වන අලි ගැවසෙන රක්ෂිතයක් වනසයි – වන සතුන් ගම්වදී

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති වන රක්ෂිතයේ වීර, පලු, බුරුත, ඇතුළු වටිනා ශාක දින කිහිපයක සිට විශාල යන්ත්‍ර සූත්‍ර යොදා වනසමින්න සිටින බව ප්‍රදේශයේ ගොවි නියෝජිතයෝ සඳහන් කරති. රක්ෂිතය විනාශ කිරීමත් සමඟ එහි සිටින මුවන් ගෝනුන් හා වල් අලින් ඇතුළු අනෙකුත් සතුන් ගම්ව වැදී ජන ජීවිතයට හා දේපළට හානි කරන බවද ප්‍රදේශවාසීහු …

වන අලි ගැවසෙන රක්ෂිතයක් වනසයි – වන සතුන් ගම්වදී Read More »

kiri-ala

කිරි අල වගා කිරීම ඇරඹේ

පොල් වගා බිම්වල අතුරු බෝගයක් ලෙස, කිරි අල වගා කිරීම දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ රෝපණය කර වසර 5 ට අඩු පොල් වගා බිම්වල මෙම කිරි අල වගාවන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම කිරිඅල වගාවන් සඳහා අක්කරයකට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර සපයන බවත් ,අක්කර 5 ක …

කිරි අල වගා කිරීම ඇරඹේ Read More »

Children are victims of poor nutrition

දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය. මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 – 2021 වර්ෂ වලදී මෙම තත්වය අඩුව පැවති බවත් ඉන් පසුව මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් …

දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති Read More »

nepal

නේපාලයේ භූ කම්පනය ඉන්දියාවටත් දැනෙයි

අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇති අතර ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශවී ඇති බව වාර්තා විය. නේපාලයේ සිදුවූ භූ කම්පනයකින් 6 දෙනෙක් මියගොස් තිබේ. මේ අතර ඉන්දීය බලධාරීන් පැවසුවේ එම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට පවා දැනී තිබුණි.

t20 world cup

එංගලන්තයට තීරණාත්මක තරගයක් අද

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) පස්වරු 1.30ට එංගලන්තයට එරෙහිව පැවැත්වේ. අද තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි. ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද …

එංගලන්තයට තීරණාත්මක තරගයක් අද Read More »

worldcupt20

අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට (04) පැවැත්වෙනවා. නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා. එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ …

අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට Read More »

Stratolaunch-Talon-A-to-Integrate-with-SkyRange-Hypersonic-Program

ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්, ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත. ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානයේ පියාපත් අඩි 383 ක් වීම නිසා එය ලොව විශාලතම ගුවන් යානය ලෙස නම් කර තිබේ. මෙය රොක් ගුවන් …

ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි Read More »

appa-saha-achcharu

ආසියාවේ හොඳම වීදි ආහාර 50 ට ලංකාවේ ආප්ප සහ අච්චාරු

සීඑන්එන් නාලිකාවේ සංචාරක තොරතුරු යටතේ ආසියානු කලාපයේ අපූරුතම හා ප්‍රියතම වීදි ආහාර 50 ක් පසුගිය අගොස්තු මාසයේ නම් කරන ලදි. එහිදී ශ්‍රී ලංකාවේ ආහාර වර්ග 2 ක්ද ඔවුන් විශේෂ ඒවා ලෙස තෝරාගෙන ඇත. අසීමිත ලෙස සූපශාස්ත්‍ර කුසලතා පෙන්නුම් කිරීම හා වැඩි දෙනා ප්‍රියකිරීම මෙම තෝරාගැනීමට පදනම වූ බව ඔවුන් සඳහන් කර තිබේ.

worldcupt20

ඔස්ට්‍රේලියා – අයර්ලන්ත තීරණාත්මක තරගය අද

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරගය අද (31)පැවැත්වෙයි. බ්‍රිස්බන්හීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. මෙය පළමු කාණ්ඩයේ තරගයක් බැවින් මෙම තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමටද වැදගත් වේ. මෙම තරගයෙන් අයර්ලන්තය ජය ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත වනු ඇති. …

ඔස්ට්‍රේලියා – අයර්ලන්ත තීරණාත්මක තරගය අද Read More »

acc

පාසල් සිසුවෙකු අනතුරට පත් කර පලාගිය ත්‍රිරෝද රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

ගිනිගත්හේන නගර මධ්‍යයේදි පාසල් සිසුවෙකු අනතුරට පත් කර එම සිසුවා එම ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා පලා ගිය ත්‍රිරෝද රථයේ රියදුරා ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන (26) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (31) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ. මෙසේ …

පාසල් සිසුවෙකු අනතුරට පත් කර පලාගිය ත්‍රිරෝද රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට Read More »

ovi

මහවැලි අධිකාරියේ ගොවි සංවිධාන විසින් සිසුන් 4200කට ආහාර ලබාදෙයි

අනුරාධපුර මහවැලි එච් කළාපයට අයත් පාසල් 29 ක සිසු සිසුවියන් 4200 ක් සඳහා දෛනිකව ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් එළැඹෙන නොවැම්බර් මස 01 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි එච් කළාපයේ නිළධාරීන් හා එම කළාපයේ ගොවි සංවිධාන කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සිය රාජකාරී කටයුතු වලට එහා ගොස් රජයේ …

මහවැලි අධිකාරියේ ගොවි සංවිධාන විසින් සිසුන් 4200කට ආහාර ලබාදෙයි Read More »

Scroll to Top