සම්බාහන මධ්‍යස්ථාන සඳහා නව මාදිලියක්

ආයුර්වේද සම්බාහන වෘත්තිකයන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී ඇත. ප්‍රාන්තයේ දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍ය අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා ද මෙහිදී අදහස් දැක්වීය. “අද ලංකාවේ හැමතැනම SPA කියලා දැන්වීම් ගහලා තියෙනවා, හැබැයි ඒ පැත්තකින් වත් යන්න ලැජ්ජයි. ඒවා සම්භාහන මධ්‍යස්ථාන නෙවෙයි. ඒ තරම් මේ …

සම්බාහන මධ්‍යස්ථාන සඳහා නව මාදිලියක් Read More »