එල්පීඑල් තරඟාවලියට කණ්ඩායම් 9ක් – අමාත්‍යාංශ අනුමැතිය අනිවාර්යයි
එල්පීඑල් තරඟාවලි ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ එල්පීඑල් ගිවිසුම අලුත් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වා දීමේ වැඩ …
එල්පීඑල් තරඟාවලියට කණ්ඩායම් 9ක් – අමාත්‍යාංශ අනුමැතිය අනිවාර්යයි Read More »