පෙම්වතුන් පැන්න ඇල්ල – හාවා එළිය
ආදරය වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කරන්න පුළුවන්ද කියලා දන්නේ ආදරය කරන අය විතරයි. ආදරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පුජා කරන්න පුළුවන් ආදරවන්තයෝ අතීතයේ වගේම අදත් ඉන්නවා. ඔවුන් ඉතිහාසයට එකතු වන්නේ ආදරවන්තයින්ට ආදරය කෙතරම් විශාලද කියලා පෙන්වා දෙමින්. පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් …