කතුන්ගේ සිතතුළ සැඟවූණූ ප්‍රේමය වටහා ගතහැකි ඉඟි
පිරිමියෙකුගේ සිත තුළ කාන්තාවක පිළිබඳ ආදරයක්, සෙනෙහසක් ඇතිවූ පසූව එය හැකි ඉක්මනින් ඇය වෙත සංනිවේදනය කිරීමේ නොඉවසූමකින් ඔහූ පසූවනූ ඇත. එහෙත් තම සිත තුළ පිරිමියකු සම්බන්ධයෙන් ඇති වන ආදරය. සෙනෙහස වැනි හැඟීම් දරාගෙන සිටීමේ සූවිශේෂ හැකියාවක් කාන්තාවන් තුළ පවතී. ඒ අනූව කාන්තාවකගේ සිත තුළ තමන් කෙරෙහි එවන් හැඟීමක් හටගෙන ඇති බව සෘජූව තේරුම් ගැනීමේ හැකියාවක් …