නොමිලේ ඉන්ධන
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමකට ය. එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතයි. චීන රජය විසින් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන …