Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

lanka sri

Sri Lanka national cricket team

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට

ඕමානයේ දී ජනවාරි 20 වනදා ඇරඹෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයින් ය. ඔවුන් Asia Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතය. …

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට Read More »

gegary

අපිරිසිදු ග්‍රේගරි වැව පිරිසිදු කරන පොලිස් ජිවිත ආරක්ෂක ඒකකය

නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය මත පාවෙන සහ තැන්පත් වි ඇති ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු කැලි කසල වැවෙන් ඉවත් කිරිමේ වැඩසටහනක් නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින්ගේ මැදිහත් විමෙන්  සිදු කෙරිණ. නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතාගේ මුලිකත්වයෙන් සහ නුවරඑලිය මහ නගර සභාවේ නිලධාරින් , නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් , නුවරඑලිය ග්‍රේගරි වැවේ …

අපිරිසිදු ග්‍රේගරි වැව පිරිසිදු කරන පොලිස් ජිවිත ආරක්ෂක ඒකකය Read More »

japansrilanka

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහාය

ජපන් රජය මගින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂික මෙහෙයුම සඳහා, ඇමරිකානු ඩොලර් 620ල379 ක (දළ වශයෙන් රුපියල් මිලියන 115 ක) ආධාර මුදලක්,  සංවිධානයට ලබා දීමට තීරණය කර ඇත. මෙම ආධාරය සඳහා වන ගිවිසුම සඳහා අත්සන් තැබීම  ජපන් තානාපති  සුගියම අකිරා මැතිතුමා Ydma (SHARP) සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ලූතිනන් කර්නල් (විශ්‍රාමික) වී. …

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහාය Read More »

what is the latest news on coronavirus

කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – දිනක ආසාදිතයින් 1000 ආසන්නයට

සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇය සඳහන් කළේ, මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි. දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය …

කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – දිනක ආසාදිතයින් 1000 ආසන්නයට Read More »

Scroll to Top