Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

#lanka hot news

janagahanaya

ලෝක ජනගහනය බිලියන අටයි

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය. ඔවුන් පවසන්නේ ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11ක් ගතවී තිබුණි. 20 වැනි ශත වර්ෂයේ දෙවැනි භාගයේදී ජනගහන වර්ධනය වේගවත් වූ බවත් අනතුරුව එය මන්දගාමී වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය. …

ලෝක ජනගහනය බිලියන අටයි Read More »

Job Opportunities

සෞදියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක්

සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. එම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවෙමින් සිටින බව ද එම නිවේදනයේ …

සෞදියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් Read More »

weather

මිලි මීටර් 150 ඉක්මවු තද වැසි – ගංවතුර අවදානමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, මේ නිසා ගංවතුර අවදානමක් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මෙම ගංගා ආශ්‍රිතව පහත්බිම්හී ජීවත්වන ජනතාව සැලකිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ය. ඉදිරි පැය 24තුළද ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

මිලි මීටර් 150 ඉක්මවු තද වැසි – ගංවතුර අවදානමක් Read More »

budget

2022 අයවැය අලුත්ම විදියකට

2022 වසර සඳහා වන අයවැය ලේඛනය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ පළමු වරට වැඩිම පිරිසකගේ සහ ආයතනවල දායකත්වය ලබාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මගපෙන්වීම සහ අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමෙන් ආයතන සංවිධාන සහ පුද්ගලයන් විශාල පිරිසක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ බවයි. මෙවර අයවැය ලබන …

2022 අයවැය අලුත්ම විදියකට Read More »

cement

සිමෙන්ති මිල යළි ඉහළට

සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇත. පසුගියදා පාලන මිල ඉවත් කරන විට සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙස පැවතුණි. news in sri lanka,gossip lanka hot news,lanka hot …

සිමෙන්ති මිල යළි ඉහළට Read More »

Scroll to Top