Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

lanka ads

Srilankan traditional fashion show lanka ads sl ads spa ads lanka ads lk ads personal lankan ads ads in sri lanka

දේශීය සාම්ප්‍රදායික විලාසිතා ප්‍රදර්ශනයක්

දේශීය සාම්ප්‍රදායික කර්මාන්තවලට සහ ඒ කර්මාන්තවල නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ආර්ථිකය නගා සි‍ටුවීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක් ලංකා කාර්මික සංවර්ධන මංඩලය මගින් සංවිධනය කර ඇත. ඒ අනුව කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය සහ දේශීය වෙළඳපලේ වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා දේශීය සාම්ප්‍රදායික නිෂ්පාදන වලින් පමණක් සැකසූ ඇඳුම් ආයිත්තම් හා වෙනත් දෑ වල භාවිතය පෙන්වීමට විලාසිතා ප්‍රදර්ශනයක් සංවිධනය කර ඇත. …

දේශීය සාම්ප්‍රදායික විලාසිතා ප්‍රදර්ශනයක් Read More »

dengue

මදුරුවෝ සිව් ගුණයකින් ඉහළට

පැවති වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසය තුළ මදුරු ඝණත්වය සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ මේ හේතුවෙන් රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් මතුව ඇති බවයි. මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 42 ක් බස්නාහිර පළාතෙන් …

මදුරුවෝ සිව් ගුණයකින් ඉහළට Read More »

weather

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ කන්කසන්තුරය සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ දක්වා වැඩි වන අතර විටින් විට පැයට කිලෝමීටර් 55ක් 60ක් පමණ දක්වා වැඩි විය හැකි …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් Read More »

rain

කාළගුණයෙන් ජීවිත 15 ක් අහිමි වෙයි – 28 දහසකට අධික පිරිසක් අවතැන්

දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය විසි හතර තුළදී පමණක් කුඩා දරුවන් ඇතුලුව පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. අධික වර්ෂාවත් සමඟ බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වලට පැනවූ නායයෑමේ …

කාළගුණයෙන් ජීවිත 15 ක් අහිමි වෙයි – 28 දහසකට අධික පිරිසක් අවතැන් Read More »

Google and Android system start to cut ties with Huawei

Huawei  සමාගම  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

Google සමාගම  විසින් Huawei  ජංගම දුරකථන සදහා ලබා දුන් සේවා සීමා කිරීම සම්බන්ධව Huawei සමාගම නිවේදනයක් නිකුත් කරයි. ලොව වටා  Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන ගෝලීය හවුල්කරුවකු වන Huawei සමාගම සිය පරිශිලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා  විවෘත මෙහෙයුම් පද්ධති සමග සමීපව කටයුතු කර තිබේ. …

Huawei  සමාගම  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි Read More »

Scroll to Top