උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහාය
ජපන් රජය මගින් ශ්රී ලංකාවේ උතුරු පළාතේ ක්රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂික මෙහෙයුම සඳහා, ඇමරිකානු ඩොලර් 620ල379 ක (දළ වශයෙන් රුපියල් මිලියන 115 ක) ආධාර මුදලක්, සංවිධානයට ලබා දීමට තීරණය කර ඇත. මෙම ආධාරය සඳහා වන ගිවිසුම සඳහා අත්සන් තැබීම ජපන් තානාපති සුගියම අකිරා මැතිතුමා Ydma (SHARP) සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ලූතිනන් කර්නල් (විශ්රාමික) වී. …