Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

infolanka news

train-anurahapura

‘රජරට ඔඩිසි’ දුම්රිය 8 වැනිදා සිට

වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම දුම්රිය සෙනසුරාදා පෙරවරු 9.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගාවන බවත් එම දුම්රිය ඉරිදා පස්වරු 5.00 ට නැවත අනුරාධපුර …

‘රජරට ඔඩිසි’ දුම්රිය 8 වැනිදා සිට Read More »

sea is getting rougher

වෙරළාසන්න ජනතාව අවධානයෙන් කටයුතු කරන්න

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවියහැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය …

වෙරළාසන්න ජනතාව අවධානයෙන් කටයුතු කරන්න Read More »

Scroll to Top