ඉන්දියාවට ලකුණු 36 ක ජයක්
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ට එරෙහිව ලකුණු 36 කින් ඉන්දියාව ජයගැනීමට සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක (ෂිකර් ධාවන් (117) ශතකයත් ,විරාට් කෝලී (82) ) ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් (ඬේවිඞ් වෝනර් (56), ස්ටීවන් ස්මිත් (69) සහ ඇලෙක්ස් කේරී …