Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

gossip lanka news sinhala

gazette

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව අලුත් වෙයි

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම …

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව අලුත් වෙයි Read More »

welipanna

ප්‍රදේශ කිහිපයකට අධික වැසි – කළුතරට අනතුරු ඇඟවීම් – ජනතාවට දැනුම් දීමක්

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවත් දින පහක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්වලටත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ක …

ප්‍රදේශ කිහිපයකට අධික වැසි – කළුතරට අනතුරු ඇඟවීම් – ජනතාවට දැනුම් දීමක් Read More »

subasadana

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට මේ වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අතරින්  අයදුම්පත් 624, 714ක් පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත සුබ …

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා Read More »

manusha

වන්දි ගන්න බලන් ඉන්න ක්‍රමය වෙනුවට වන්දි ගෙවන ක්‍රමවේදයක්

දැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමාරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමිනි. සෑම වසරක ම …

වන්දි ගන්න බලන් ඉන්න ක්‍රමය වෙනුවට වන්දි ගෙවන ක්‍රමවේදයක් Read More »

ridigama-pet-zone

රිදියගම සුරතල් සත්ත්ව කලාපය විවෘත වෙයි

සුරතල් සත්ත්ව කලාපය නමින් රිදියගම සෆාරි උද්‍යානයේ අලුත්ම කලාපයක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත. 2015 වර්ෂයේ මාර්තු මස 28 වන දින ප්‍රධාන කලාප තුනක් යටතේ විවෘත කෙරුණු රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් …

රිදියගම සුරතල් සත්ත්ව කලාපය විවෘත වෙයි Read More »

exam result ba 1st year

2022 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමේ

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 ජනවාරි (23) වනදා සිට පෙබරවාරි (17) වනදා දක්වා පැවැත්වෙනු ඇත. 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් (18) වන ඉරිදා පැවැත්වෙන බව …

2022 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමේ Read More »

angampora

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක්

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලොව පැරණිතම සටන් කලාවක් වන අංගම් සටන් කලාව නගාසිටුවීමට ගුවන් හමුදාව සැලසුම් කර තිබෙනවා. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව මේ වනවිට ඊට සක්‍රිය දායකත්වය සපයනු ලබන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ. අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණය …

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක් Read More »

breaking news sri lanka tamil

සපුගස්කන්ද අද සිට වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය. බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍යවරයා කීවේය. පසුගිය 23 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහ මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් …

සපුගස්කන්ද අද සිට වැසෙයි Read More »

Scroll to Top