Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

#gossip lanka hot news

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමත් කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ? Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහිමි වෙයිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා බලධාරියෙක් ක්‍රිකට් ආයතනයට කරන අඛණ්ඩ බලපෑම් පිළිබඳව අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවත් අදාල නිලධාරියාගේ බලපෑම තව දුරටත් …

අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහිමි වෙයිද? Read More »

wasara72

වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනාගේ වගකිම

රට ආර්ථික වශයෙන් කඩා වැටිමට වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනා වගකිය යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. රට ආර්ථික වශයෙන් කඩා වැටිමට වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනා වගකිය යුතු බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ පසුගිය …

වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනාගේ වගකිම Read More »

Trump for the 2024 presidential election

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් මැතිවරණ කොමිසමට ලිපි ගොනු ද යොමු කර ඇති අතර එහිදී ඔහු තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ කර නව ප්‍රචාරක කමිටුවක් ස්ථාපිත කර තිබේ. ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර …

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට Read More »

anuradapura-dalada-perahara0

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර

උතුරු මැද පළාත් සභාව මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පසුගියදා අති උත්කර්ෂවත්ව පැවැත්විණි. අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෙරහැර සංවිධානය කර තිබිණි. උඩරට, පහතරට, සබරගමු නැටුම් ඇතුලත්ව දළදා වහන්සේ …

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර Read More »

sripadaya

2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය

2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පවසයි. 2022-2023 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රි පදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරය , රත්නපුර පොත්ගුල් විහාරය උභය විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , ත්‍රිපිටකාචාර්යය අතිපුජ්‍ය …

2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය Read More »

manusha

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම් හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල රැකියා අවස්ථා

ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ කර තිබේ. ඒ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි මහතා අතර ඊයේ (08) පැවැති පළමු …

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම් හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල රැකියා අවස්ථා Read More »

kabalen-lipata

සුළු පරිමාණ ඵළවලු ගොවියා කබලෙන් ලිපට

ඵළවලු නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ උඩරට සහ පහතරට සුළු පරිමාණ ඵළවලු ගොවින් ඵළවලු වගාවෙන් ඉවත් විම නිසා ඉදිරි උත්සව සමයේ ඵළවලු මිල ඉහල යා හැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තවමත් රසායනික පොහොර වැඩි මිලට මිල …

සුළු පරිමාණ ඵළවලු ගොවියා කබලෙන් ලිපට Read More »

mohini-ella

මොහිණි ඇල්ල අසල ගල් පෙරලිමේ අවධානමක්

මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මොහිණි ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට කදු මුදුනේ සිට ගල් පර්වත පෙරලිමේ අවධානම මෙවර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදෙනු ලැබුහ. 2022-2023 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ …

මොහිණි ඇල්ල අසල ගල් පෙරලිමේ අවධානමක් Read More »

elephant

අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට

අලිමංකඩවල පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචි වීමට හා වගාවට වෙනත් විකල්ප සුදුසු ස්ථාන සොයා බලන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය. මෙම අලිමංකඩ සියල්ල නැවතත් වන අලින්ට ඔවුන්ගේ වාසස්ථාන කරා ගමන් කිරීමට සුදුසුවන පරිදි වෙන් කිරීම මඟින් අලි මිනිස් ගැටුම පාලනය කිරීමට …

අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට Read More »

A giant asteroid approaches Earth

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලට

අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්‍රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ හැපී මහා විනාශයක් වීමට ඉඩ තිබුණු බව නාසා ආයතනය අනතුරු අගවයි. නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2022 යූන්.5’ යනුවෙනි. මෙය පෘථිවිය පසු කරමින් ගියේ පෘථිවියේ සිට …

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලට Read More »

paddyfeild

ගොවීන්ට ලැබෙන විසිදාහේ ආධාරය

ඉදිරි යල කන්නය ආරම්භයේදී ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කාබනික පොහොර මිලදී ගන්නා සෑම ගොවි මහතෙකු සඳහාම හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක් ලබාදීමටත් රජය කටයුතු කරන බව අමත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලා. “ඉන්ධන ලීටර් මිලියන …

ගොවීන්ට ලැබෙන විසිදාහේ ආධාරය Read More »

travel-sl

ලෝකයේ තත්ත්වය අනුව සංචාරය කල යුතු පළමු රට ශ්‍රී ලංකාවයි

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්ත්වය අනුව සංචාරය කල යුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවති සාකච්ඡාවකදියි එම සංගමය මේ බව අවධාරණය කර ඇත්තේ.

weather news c lanka

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු …

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් Read More »

food delivery services in sri lanka

අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ගණන් නියාමනය කිරීමට වහා පියවර ගතයුතුය

රට තුළ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට පත්කරමින් අසාධාරණ වෙළෙද පොළක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම මෑත කාලයේ තොග මිළ පහළ බැස ඇති සීනි, තිරිඟු පිටි හා පරිප්පු වැනි ආහාර ද්‍රව්‍යයන්හි සාමාන්‍ය වෙළෙද පොළ මිළ ගණන් ඊට සාපේක්ෂ ලෙස අඩු නොවීම හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයාට බලවත් අසාධාරණයක් …

අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ගණන් නියාමනය කිරීමට වහා පියවර ගතයුතුය Read More »

ප්‍රථම විධායක ජනාධිපතිගේ 26 වන ගුණ සමරුව අදයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දිවංගත වී අදට (01) වසර 26 ක් සම්පූර්ණ වේ. හිටපු අගමැතිවරයකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලබා ලංකාවේ 6 වන …

ප්‍රථම විධායක ජනාධිපතිගේ 26 වන ගුණ සමරුව අදයි Read More »

mathiwarana-komition-sabawa

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව, මේ දක්වා නම් ඇතුළත් කිරීමට නොහැකි වූ තැනැත්තන්ට නම ඇතුළත් කළ හැක්කේ ලබන වසරේ ඡන්ද හිමි නාමලේඛනයටය. කෙසේවෙතත් පළමුවරට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට පමණක් ඡන්ද හිමි නාමලේඛනය …

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් Read More »

dengue fever

ඩෙංගු ගැන අනතුරු අඟවයි

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධිකය. ඩෙංගු රෝගය ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

srilanka

ලොව මිත්‍රශ්‍රීලී රටවල් දහය අතරට ශ්‍රී ලංකාව පැමිණෙයි

පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල වෙබ් අඩවිය පවසනවා. එම වෙබ් අඩවියේ 2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී, මිත්‍රශීලී පුද්ගලයින්ගේ නිවහන ලෙස ඔවුන් සලකන රටවල් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මනාපය අනුව මිත්‍රශීලී රටවල් දහය තෝරා …

ලොව මිත්‍රශ්‍රීලී රටවල් දහය අතරට ශ්‍රී ලංකාව පැමිණෙයි Read More »

karaththa

මන්ත්‍රීවරුන් කරත්තෙන් එයි

පවතිව ඉන්ධන හිගය සහ ගෑස් හිගය හේතුවෙන් උතුරේ ජනතාවද දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින අතරම බොහෝ ප්‍රදේශයන්හි ආපනශාලා ගෑස් නොමැතිවීමෙන් වසා දැමීමට සිදුව ඇතැයි ආපනශාලා හිමියන් පවසති. මන්නාරම දිස්ත්‍රීක්කය තුල පිහිටි ප්‍රධාන ආපනශාලා සියල්ලක්ම මේ දිනවල වසා දමා ඇත්තේ අවශ්‍ය ගෑස් නොමැතිකම හේතුවෙන් බවට ආපනශාලා හිමියන් පවසති. මේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට …

මන්ත්‍රීවරුන් කරත්තෙන් එයි Read More »

Scroll to Top