Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

gossip lanka c news

usdolor

ජාතික උද්‍යාන, සත්වෝද්‍යාන සහ වනෝද්‍යානවලින් ඩොලර්වලට ප්‍රවේශපත්

ජාතික උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන සහ වනාන්තර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ එම රටවල මුදල් ඒකකවලින් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට වනජීවි අමාත්‍යංශය සූදානම් වෙයි. එමෙන්ම දේශීය සංචාරකයින් සඳහා ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීම විධිමත් කිරීමට සැලැසුම් කර ඇති බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

slwomencric

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි. ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ වසර 14කට පසුව වීමද විශේෂත්වයකි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 …

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට Read More »

angampora

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක්

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලොව පැරණිතම සටන් කලාවක් වන අංගම් සටන් කලාව නගාසිටුවීමට ගුවන් හමුදාව සැලසුම් කර තිබෙනවා. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව මේ වනවිට ඊට සක්‍රිය දායකත්වය සපයනු ලබන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ. අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණය …

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක් Read More »

breaking news sri lanka tamil

සපුගස්කන්ද අද සිට වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය. බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍යවරයා කීවේය. පසුගිය 23 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහ මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් …

සපුගස්කන්ද අද සිට වැසෙයි Read More »

Scroll to Top