ආපදා රථ සහ ලොරි රථ හාද්දෙන් ලොරි රථයේ රියදුරා එලොව යයි
හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලැබු ලොරි රථයේ රියදුරා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (11) දින ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. (11) දින උදැසන 6.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදිය. …
ආපදා රථ සහ ලොරි රථ හාද්දෙන් ලොරි රථයේ රියදුරා එලොව යයි Read More »