Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

gossip c

karawala

කරවල මිල පහළට

පසුගිය මාස 6කට සාපේක්ෂ ව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බව වාර්තා වනවා. ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් කරවල මිල අඩු වී ඇති බව යි. ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

wwf

සත්ත්ව ගහණය 69% කින් පහළට

මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව සත්ව ගහණය ශීඝ්‍ර ලෙස අඩු වී තිබෙනවා. වසර 48 ක් තුළ සියයට 69 කින් මෙම සත්ව ගහණය අඩු වී ඇති බවයි W.W.F සංවිධානය සිදුකළ පර්යේෂණයක දැක්වෙන්නේ. මිලියනයකට අධික ප්‍රමාණයක් දැනට සත්වයින් වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා ඇති අතර, ඉන් ක්ෂීරපායින්, උරගයින්, උභයජීවීන් සහ මත්ස්‍යයින් සියයට 1ත් 2.5 ත් …

සත්ත්ව ගහණය 69% කින් පහළට Read More »

angampora

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක්

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලොව පැරණිතම සටන් කලාවක් වන අංගම් සටන් කලාව නගාසිටුවීමට ගුවන් හමුදාව සැලසුම් කර තිබෙනවා. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව මේ වනවිට ඊට සක්‍රිය දායකත්වය සපයනු ලබන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ. අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණය …

අංගම්පොර සටන් කලාවට ගුවන් හමුදාවෙන් නව ජීවයක් Read More »

breaking news sri lanka tamil

සපුගස්කන්ද අද සිට වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය. බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍යවරයා කීවේය. පසුගිය 23 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහ මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් …

සපුගස්කන්ද අද සිට වැසෙයි Read More »

Scroll to Top