සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ අමුතු විලාසිතාව
බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හැඩ වෙලා තිබුණේ අමුතු විලාසිතාවකින්. ඇගේ කොණ්ඩය පීරනවා වෙනුවට අවුල් කරලා දාලා තිබුණා. ගොඩක් අය කිව්වේ ප්‍රියංකාගේ කොණ්ඩේ හරියට සති තුනක් පාවිච්චි කරපු දත් බුරුසුවක් වගේ කියලයි. මේ කොණ්ඩා විලාසිතාව නිර්මාණය කරන්න ඇගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියාට පැය 3ක කාලයක් ගත වෙලා තිබුණා.