යාල කළු කොටියා නොහොත් ‘පැන්තර්’ ගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්ද? ඇත්ත කතාව
යාල ජාතික උද්‍යාන යේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම …
යාල කළු කොටියා නොහොත් ‘පැන්තර්’ ගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්ද? ඇත්ත කතාව Read More »